top of page

උග්ගල්බඩ මල් අස්නේ රාජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ

 

හය වන පරාක්‍රමබාහු රජ කළ ‘වටුතන්ත්‍රි සන්නස’ නම් වූ සන්නස් පත්‍රයකින් ලියා දෙනු ලැබූ උග්ගල්බඩ දේවාලයට යන එන බැතිමතුන්ට වන්දනාමාන කිරීම සදහා උග්ගල්බඩ මල් අස්නේ චෛත්‍ය ගොඩනගා ඇතැයි විශ්වාස කෙරෙයි.එකල මල් අස්නේ විහාරය නමින් හැදින් වූ මෙහි මුල්ම විහාරාධිපති ලෙස සැලකෙන්නේ බෙන්තොට වනවාසී මහා විහාර සග පරපුරේ වල්පොළ ගුණරත්න තෙරුන් වහන්සේය.

ඝන්ඨාකාර හැඩයෙන් යුත් මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ මළු 3 කින් සමන්විත වෙයි.ඒවා නම් වැලි මළුව,සළපතල මළුව,ගජන් මළුව ලෙසයි .

  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page