top of page

ප්‍රධාන අනුශාසක හිමිගේ සුභාශිංසන

ක්‍රි.ව 1938 දී ප්‍රදේශයේ ව්‍යාප්තව පැවති මිෂනාරි බලවේග වලින් බෞද්ධ දරුවන් බේරාගෙන ,බුදු දහම හා බෞද්ධ සමාජ ධර්ම උගන්වනු වස් අප ගෞරවණීය දෙදියවල දේවානන්ද මහා තෙරුන් වහන්සේ විසින් ශ්‍රී දේවානන්ද දහම් පාසල ආරම්භ කරනු ලැබීය.එදා ඉතා සුළු වශයෙන් ඇරඹි මල අස්නේ රාජ මහා විහාරස්ථ ශ්‍රී දේවානන්ද දහම් පාසල අද ප්‍රදේශයේ කීර්තිමත් දහම් පාසලක් බවට පත් වී ඇත.එම දහම් පාසල නව මාවතකට යොමු කෙරෙන මෙම නව වෙබ් අඩවිය ඔස්සේ දහම් පාසලේ හා විහාරයේ අභිමානය ත තවත් වැඩි දියුණු කරන්නක් වනු ඇතැයි මා සිතමි.ඒ සදහා කැපවෙන සියලු දෙනාටම මාගේ සුභාශිංසන පළ කරමි.

විහාරාධිපති,
ප්‍රධාන අනුශාසක ,
පූජ්‍ය පරගස්තොට රේවත මහ නා හිමි
 
  • White Instagram Icon

Contact Us

Address

Capture.PNG

© Copyright 2021 by D Webs.

Tel-071-26 22 864

Email:sridewanandadammaschool@gmail.com

ශ්‍රී දේවානන්ද දහම් පාසල,
මල් අස්නේ රජ මහා විහාරය,
උග්ගල්බඩ

Unknown TrackUnknown Artist
00:00
bottom of page