top of page
මෙනුව
ප්රධානාචාර්ය හිමිගේ පණිවිඩය
උතුරු කළුතර මල් අස්නේ රාජ මහා විහාරස්ථ ශ්‍රී දේවානන්ද දහම් පාසල ප්‍රදේශයේ පවතින දහම් පාසල් අතර ඉතා කීර්තිමත් දහම් පාසලකි .අප දහම් පාසලේ මෙහෙවර හය ,හතර තේරුම් ගත ගුණ නැණ දෙකෙන් පරිපූර්ණ බෞද්ධ ජීවන මාර්ගය අනුගමනය කරන රට දැය සමය සුරකින ආදර්ශවත් ළමා පරපුරක් බිහි කිරීම යන තේමාවෙන් ගොඩ නගන ලද දරුවන්ගේ දක්ෂතා කුසලතා,ආකල්ප නව වෙබ් අඩවිය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට හැකි වීම සම්බධව ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන් මාගේ සුභාශිංසනය පළ කරමි.
විහාරාධිකාරී ,
ප්‍රධානාචාර්ය ,
පූජ්‍ය මොරොන්තුඩුවේ සෝභිත හිමි
bottom of page